
School anthem
දින දින කිතු ගොස බෝවී -වැජබෙනු අනදප මාතා
සුදිලී - ජයවී -ලොවෙහී
සාදා දීලා සිප්සත හා - කල ද විනී ද පහදා
එදිතර සින්හල දරු කැල සදලා
දින දින කිතු ගොස බෝවී - වැජබෙනු අනදප මාතා
ලකෙහි බෝ අනන්දේ පතුරා
අනද තෙරුන් සේ ලෝ වැඩ සලසා
පේවී සේවේ නිසා වෙසේවා
පමාද නොවෙමූ තිලෝනා දෙසූසේ
දින දින කිතු ගොස බෝවී - වැජබෙනු අනදප මාතා.............
සුදිලී - ජයවී -ලොවෙහී
සාදා දීලා සිප්සත හා - කල ද විනී ද පහදා
එදිතර සින්හල දරු කැල සදලා
දින දින කිතු ගොස බෝවී - වැජබෙනු අනදප මාතා
ලකෙහි බෝ අනන්දේ පතුරා
අනද තෙරුන් සේ ලෝ වැඩ සලසා
පේවී සේවේ නිසා වෙසේවා
පමාද නොවෙමූ තිලෝනා දෙසූසේ
දින දින කිතු ගොස බෝවී - වැජබෙනු අනදප මාතා.............
maxxa wrk bro!!!!
ReplyDelete